පූජාලෙන ආරණ්‍ය සේනාසනය Poojalena Aranya Senasanaya
පූජාලෙන ආරණ්‍ය සේනාසනය
කළුතර දිස්ත්‍රික්කයේ පිටිසර ගම්මානයක පිහිටා ඇති මෙම ආරණ්‍ය සේනාසනය පූජාලෙන ආරණ්‍ය සේනාසනයයි.
සිංහරාජ මායිමේ හැඩිගල්ල ප්‍රදේශයේ මෙම සේනාසනය පිහිටයි.
ආරණ්‍ය සේනාසනය වෙත ලඟා වීමට කළුතර සිට බදුරලිය නගරය වෙත පැමිණිය යුතුය.
එතැන් සිට බදුරලිය-කලවාන මාර්ගයේ කිලෝමීටර් 1ක් පමණ ගමන් කිරීමෙන් දකුණු පසට ඇති හැඩිගල්ල මාර්ගයේ කිලෝමීටර් 16ක් ගමන් කල යුතුය.
පසුව දකුණු පසට ඇති අතුරු මාර්ගයේ මද දුරක් ගමන් කිරීමෙන් ආරණ්‍ය වෙත පිවිසිය හැක.
බොහෝ දෙනා දුර බැහැර පලාත් වල සිට සංඝයා වහන්සේලා සඳහා දානය පූජා කිරීමට ආරණ්‍ය සේනාසනය වෙත පැමිණෙයි.
ස්වභාව සෞන්දර්යයෙන් අනූන මෙම වනාන්තරය තුල ජීව විද්‍යාත්මක වටිනාකමද ඉහළය.
ආරාම සංකීර්ණයක්, බෝධියක්, අලංකාර චේතියක් ඇතුළු විහාර අංග රැසකින්ද මෙම ආරණ්‍ය සේනාසනය සමන්විතය.
වනාන්තරය ඇතුලත වූ කුටි තුල භික්ෂූන් වහන්සේලා භාවනානුයෝගීව වැඩ සිටිති.
~යොවුන් සංචාරකයෝ~
Located in a rural village in the Kalutara District, this forest monastery is the Poojalena Forest Hermitage.
This monastery is located in the Hadigalla area on the Sinharaja border.
To reach Aranya Senasana you have to travel from Kalutara to Baduraliya.
From there you have to travel about 1 km on the Baduraliya-Kalawana road and 16 km on the Hadigalle road on the right.
You can then reach the forest by walking a short distance on the by road on the right.
Many people from far and wide come to the forest monastery to offer alms to the monks.
The biological value of this forest is high due to its natural beauty.
The Aranya Senasana also has a temple complex, a bodhi tree and a beautiful Chethi.
The monks meditate in the huts inside the forest.
Comments
Post a Comment