මිනී ඇල්ල | Minee Ella
මිනී ඇල්ල
තවත් ලස්සන දිය ඇල්ලක්.
රත්නපුර දිස්ත්රික්කයේ ගවරගිරිය ප්රදේශයේ තමයි පිහිටා තියෙන්නෙ.
රත්නපුර ඉඳන් එනවනම් අයගමට ඇවිල්ලා එතැන් ඉඳන් ඈගල්ඔය පාරෙ 8km විතර ආවම මෙතනට ලඟා වෙන්න පුලුවන්.
ඈගල්ඔය පාරෙන් එනවනම්, ඈගල්ඔය town 1 ඉඳන් අයගම පාරෙ 22km එන්න ඕනෙ .
එතන ඉඳන් වම් අතට ඇති අතුරු මාර්ගයේ 1km විතර යන්න ඕනෙ.
තට්ටු 3කට ඇදහැළෙන දිය ඇල්ල උසින් මීටර් 10ක් විතර වෙනවා.
ඇල්ල පාමුල ටිකක් ගැඹුරු උනත් නාන්න සුදුසු තැනක්.
ඇල්ල පහල වලෙන් ඕනම කෙනෙක්ට පරිස්සමට නාගන්න පුලුවන්
~යොවුන් සංචාරකයෝ~.
Another beautiful waterfall.
It is located in the Gawaragiriya area in the Ratnapura District.
If you are coming from Ratnapura you can reach here by coming to Ayagama and from there it is about 8km on Egaloya road.
If coming from Egaloya road, you have to come 22km from Egaloya town 1 on Ayagama road.
From there you have to go about 1km on the by road on the left.
The three-tiered waterfall is about 10 feet [10 m] high.
The bottom of the waterfall is a bit deep but still a great place to bathe.
Anyone can bathe safely from the bottom of the waterfall
Comments
Post a Comment