බෝඹුරු ඇල්ල- Bomburu falls

 බෝඹුරු ඇල්ල ඌව පරණගම ප්‍රදේශයේ පිහිටා ඇති මනස්කාන්ත දිය ඇල්ලකි.එය පේරඇල්ල නමින්ද හඳුන්වයි.නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක වලට මායිම්ව වැලිමඩ නගරයේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් පිහිටා ඇති මෙම දිය ඇල්ල උසින් මීටර් 50ක් පමණ වන අතර පළලින් මීටර් 20ක් වේ.

මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන දුල්ගල ගඟ මීටර් 1842ක් උස කොටකිතුල් කන්දේ පිහිටි බෑවුමකින් තට්ටු 4ක් ආකාරයට ඇද හැලීමෙන් මෙම සුන්දර දියඇල්ල නිර්මාණය කරයි.මෙම අතු ගංගාව දිය ඇල්ල පහල ප්‍රදේශයේදී උමා ඔය ලෙස හඳුන්වයි.

Bomburu Falls is a beautiful waterfall located in the Paranagama area of ​​Uva. It is also known as Peraella. It is located at a distance of about 15 km from Welimada town on the border of Nuwara Eliya and Badulla districts.


 The Dulgala River, a major tributary of the Mahaweli River, falls on a slope of 1842 m on Kotakithul Kanda in four tiers. This tributary is known as the Uma Oya in the lower reaches.


Comments

Popular posts from this blog

සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනය Sinharaja prantha aranya senasanaya

පූජාලෙන ආරණ්‍ය සේනාසනය Poojalena Aranya Senasanaya

කබරදොල ඇල්ල| Kabaradola Ella