පහන්තුඩාව ඇල්ල|හැඩිගල්ල /Pahanthudawa Ella|Hedigalla

 පහන්තුඩාව ඇල්ල- හැඩිගල්ල


තවත් සුපිරි place 1ක් හොයාගෙන මටත් මගෙ යාළුවො සෙට් 1ටත් යන්න අවස්ථාව ලැබුණා.

පහන්තුඩාව ඇල්ල කිව්වට මේක බෙලිහුල් ඔය තියෙන ඇල්ල නෙවෙයි.

මේ ඇල්ල තියෙන්නෙ හැඩිගල්ලෙ

සිංහරාජ මායිම හරහා ගලා යන මඟුරු ගගේ අතු ගංගාවකින් තමයි මේ ඇල්ල නිර්මාණය වෙන්නෙ..

ලෝක උරුම සිංහරාජ වනපෙතින් ගලා යන නොඉඳුල් ජල බිංදු වලින් නිර්මාණය වන මෙම දිය ඇල්ල අවට පරිසරය ශ්‍රීලංකාවට ආවේණික ශාක,සත්ව විශේෂ බහුතරයකගේ නිජබිමක්.


ඒ අභිමානයත් හදවතේ දරාගෙන ගිය මේ ගමනට අපේ ගමන් සඟයා උනේ 🏍බයික් තමයි..


බදුරලිය නගරයේ සිට 1km පමණ කලවාන දෙසට ගිය විට දකුණු පැත්තට ඇති හැඩිගල්ල මාර්ගයේ කෙලවර දක්වාම 20km පමණ ගමන් කිරීමෙන් හමුවන අතුරු මාර්ගයේ මද දුරක් ගමන් කිරීමෙන් මෙතනට ලඟාවෙන්න පුලුවන්.

පාර වැරදෙන්න පුලුවන් 

අපිටත් වැරදුනා

අහල පහල අයගෙන් යන අතරමග පාර අහගන්න එක තමයි හොඳ.


තව පොඩ්ඩෙන් අපේ චන්ද්‍රකුමාරයයි,යොහානයයි කරනමක් ගහනව බයික් 1 හරවන්න ගිහින්.

කාණුවෙ වැටිලා බේරුණා මදැයි..🤣

 

ටිකක් ගැඹුරු උනත් නාන්න සුපිරි තැනක්.

පොඩි ලමයින්ට උනත් නාන්න පුලුවන් නොගැඹුරු තැන් එහෙමත් මෙතන තියෙනවා.

One day trip plan කරන අයට සුපිරිම පැත්තක් මේක..


ඔයාලත් ගිහින් බලන්න..

අඩි සළකුණු ඇරෙන්න වෙන කිසිම දෙයක් මෙතන තියලා එන්නෙපා.

ලස්සන මතක ටික විතරක් අරගෙන එන්න.

My friends and I had the opportunity to go to 1 set to find another great place.


 Although Pahanthudawa Falls is not a waterfall in Belihuloya.


 This waterfall is in Hadigalle


 This waterfall is created by a tributary of the Maguru river which flows through the Sinharaja border ..


 Created from the unripe water droplets flowing from the World Heritage Sinharaja Forest, the environment around this waterfall is home to a large number of endemic flora and fauna.



 The bike was our travel companion for this journey that carried that pride in its heart ..



 About 1km from Baduraliya town towards Kalawana you can reach this place by walking a short distance on the by road which is about 20km to the end of the Hadigalle road on the south side.


 The road can be wrong


 We were wrong too


 It's a good idea to ask people on the way in and out.




 A great place to bathe, albeit a little deep.


 There are also shallow places where even small children can bathe.


 This is a great side for those planning a day trip ..



 You too go and see ..


 Don't leave anything here except footprints.


 Just bring back some beautiful memories.






Comments

Popular posts from this blog

සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනය Sinharaja prantha aranya senasanaya

කළුගල ආරණ්‍ය සේනාසනය Kalugala Forest Hermitage.

පූජාලෙන ආරණ්‍ය සේනාසනය Poojalena Aranya Senasanaya