කබරදොල ඇල්ල| Kabaradola Ella

 


බස්නාහිර පලාතේ අත්වැල්තොට කියන ප්‍රදේශයේ පිහිටලා තියෙන තවත් සුන්දර දිය ඇල්ලක්.

උසින් අඩි 15ක් විතර වෙනවා.

කළුතර ඉඳන් බදුරලිය නගරයට ඇවිල්ලා කලවාන මාර්ගයේ 9km විතර ගියාට පස්සෙ අත්වැල්තොට හන්දිය හම්බුවෙනවා.

එතන ඉඳන් 1km විතර ඉස්සරහට ගියාම දිය ඇල්ලට යන අතුරු පාරට පිවිසෙන්න පුලුවන්.

අපි ගිය දවසෙනම් වැස්ස නිසා දිය ඇල්ලේ සුන්දරත්වය උපරිමයි.

අවට පරිසරයත් මීදුමෙන් වැහිලා ගිහින්.

දිය ඇල්ල පාමුලට යන පාරේ තියෙන කලු ගල් පෙඳ පාසි වලින් වැහිලා තියෙන නිසා ටිකක් අවදානම්.

අපේ සඟයෝ දෙන්නෙක්ටත් අනතුරු වලට මුහුණ දෙන්න සිද්ද වුණා.















පරිස්සමට ගිහින් දිය ඇල්ලේ සුන්දරත්වය විඳලා එන්න.

පරිසරයටනම් කිසිම හානියක් කරන්න එපා.

Another beautiful waterfall located in Athwelthota in the Western Province.


 It is about 15 feet high.


 From Kalutara come to Baduraliya town and after about 9km on Kalawana road you will come across Athwelthota junction.


 From there you can reach the waterfall by road about 1km further.


 The last day we went the maximum beauty of the waterfall was due to the rain.


 The surrounding environment is also shrouded in mist.


 The road to the foot of the waterfall is a bit dangerous as it is covered with black rock moss.


 Two of our comrades also had accidents.

Comments

Popular posts from this blog

සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනය Sinharaja prantha aranya senasanaya

පූජාලෙන ආරණ්‍ය සේනාසනය Poojalena Aranya Senasanaya